Articles

ගෙදර ලස්සනට තියන්න වෛවර්ණ ගල්.

ගෙදර අලංකාරයට පාට පාට ගල් තියන එක සාමාන්‍ය දෙයක්. සුදු, නිල්, රතු, කහ පාට වගේ ස්වභාවික ගල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි අද අපි කියලා දෙන්නේ වෛවර්ණ රටා තියෙන ලස්සන ගල් හදා ගන්න විදිය.

අවශ්‍ය දේවල්

මේ විදියට හදා ගන්න

මුලින්ම පැතලි ගල් ටික ට්රේ එකේ තබා සෙල්සියස් අංශක 370 ක උෂ්ණත්වයේ විනාඩි 15 ක් අවන් එකේ තබා ගන්න. ඊට පස්සේ ගල් එකින් එක අරගෙන නිවෙන්නට පෙර Atlas Crayon ගල් මත දියකර හරින්න.

දැන් ඒවා වේලෙන්න තියන්න. ඊට පස්සේ ඔබට පුළුවන් හදා ගත්ත වෛවර්ණ ගල් නිවසේ අලංකාරයට තියන්න.

Related Products

GF4031102-min

ATLAS CRAYON 12 COLOURS

Leave a Comment: